Notifications
Clear all

rx 570

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Amd rx 570 4gb graphic card eka hodai da?

Denata thiyana games saha issarahata ena games high graphic quality ekakain play karnna puluwanda?

1 Answer
0

ඔව්. ඔය GPU එකෙන් හොද Gaming Experience එකක් ගන්න පුලුවන් ඔයා ගොඩක් කල් use කරන්න ඉන්නවනම් Rx 580  එකකටම යන්න බලන්න. ඔකේ කිසිම ගැටලුවක් නැ Gaming Performance ගැන මේ Link එකෙන් වැඩිදුර දෙවල් දැනගන්න පුලුවන්

https://gpu.userbenchmark.com/AMD-RX-570/Rating/3924

Share: