Notifications
Clear all

RX 480 vs GTX 1060

3 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

RX 480 4GB vga ekada GTX 1060 3GB vga ekada hoda gaming walata?

3 Answers
0

https://www.youtube.com/watch?v=aqFFmSMEO_Y

VGA Card දෙකේම එක වගේ Performance තියෙන්නේ, ඒත් මමනම් හිතන්නේ ඔයා 1060 3GB එකකට යන එක හොඳයි කියලා....... මොකද ඔයා Video Editing එහෙම කරනවනම් Nvidia Card එකකට යන එක හොඳයි. කොහොමත් ඔයාට ඔය VGA Card ගන්නවා නම් ගන්න වෙන්නේ 2nd Hand ඉතින් හොඳ විශ්වාසවන්ත තැනකින් අඩුම තරමේ 6 month warranty එකකටවත් ගන්න බලන්න.

0
Topic starter

Mn game walata vitarai balanne. Intel machine ekak unata RX 480 support karanawa neda? AMD wenna ona naneda?

0

ඔව්.intel එකකට AMD/ Nvidia ඕන එකක් සපෝට් කරනවා.AMD Card වල power usage වැඩියි ටිකක්.ඒක නිසා මාත් recomand කරන්නෙ GTX 1060 3GB එක.

AMD එකකට යනවනම් RX 480 නැතුව RX 580 වගේ එකකට යන්න බලන්න.මොකද එව ටිකක් අලුත් නිසා.

Share: