Notifications
Clear all

RTX3060ti bottleneck?

3 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Aorus B360 motherbboard

core i7-8700 with aftermarkert cooler

16GB 2666 Ram

240 m.2, 2tbSata

Bronze+ 750W psu

Currently useing gtx1060 6gb aorus edition

thinking to upgrade to RTX3060ti 8GB (BOTTLENECK WEIDA? )

3 Answers
0

1080p monitor එකක් නම සමහර games වල පොඩි cpu bottleneck එකක් වෙනවා. i5 10600K/ryzen 5600x එකක් වගේ ඕනි bottleneck නැතිම කරගන්න. හැබැයි rtx 3060ti upgrade එක ලොකු අවුලක් නෑ, දැනට පොඩි cpu bottleneck තිබිලා පස්සේ cpu upgrade එකකට යන්න පුළුවන්.

1440p monitor එකක් නම් bottleneck නැති වෙයි.

0
Topic starter

Thanks for the reply.

Mn GPU eka RTX3070 ekakta upgrade kara mage psu eka 700w Bronze+ rating thinne PSU eka maru krnna weida dan 2years and 6month wage use, GPU eke site eke rec illanne 650w

0

700watts psu එකක් ප්‍රමාණවත්, manufacturers ලා required watts දන්නේ අවශ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක්.

Share: