Notifications
Clear all

RTX Graphic Cards

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

ඇයි Asus TUF RTX 3080 Cardsකොහෙවත් ගන්න නැත්තේ.. Nanotech එකෙන් ඇහුවා තාම pre orders නෑ කියනවා.. කොච්චර කල් වගේ යයිද..

1 Answer
0

මේ දවස් වල ගෝලීය corona ප්‍රශ්න නිසා මේ අලුත් graphic cards හිගයක් තියෙනවා, ලොකු රටවලටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ලංකාවට එන්න කොච්චර කල් යයි ද කියලා කියන්න අමාරුයි.

Share: