Notifications
Clear all

RTX 3060ti

5 Posts
4 Users
0 Reactions
206 Views
0
Topic starter

3rd gen board එකකට RTX 3060ti vga එකක් ගැහුවහැකිද?

 

5 Answers
0

Intel 3rd gen CPU එකක් තියෙන motherboard එකක් නේ? 3060ti එකක් ගහන්න පුළුවන්, හැබැයි ගොඩක් bottleneck වෙනවා, ඒ නිසා වැඩක් නෑ.

RTX 3060ti එකක් භාවිතා කරන්න ryzen 5600x හෝ i5 10th gen 10600K වගේ cpus එකක් අවම අවශයි.

0

I7 3770 cpu එකත් එකකත් මේක  bottleneck වේවිද වෙනවා නම් යන්න හොද graphics card මොනාද?

0

1050ti වගේ අව්ලක් නෑ.
GTX 960, RX570/580

0
Topic starter

මං crypto mine කරන්නයි ඉන්නේ mine කරන එකට Processor එක mine වෙන්න දාන්නෙ නැති නිසා rtx 3060ti එක 3rd gen එකකට ගැහුවට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙද?

0

ගොඩක් cryptocurrency වල නම් gpu mining කරද්දි cpu එක එච්චර වැඩක් නෑ, හැබැයි ඔයා mine කරන්න ඉන්න cryptocurrency එක ගැන හරියට හොයලා බලලා ඉන්න

Share: