Notifications
Clear all

RTX 3060 supporting Motherboards

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

Gigabyte GeForce RTX 3060 EAGLE OC 12GB
Graphic card ඒක Asus b365-plus 9 gen motherboard ඒක ඒක්ක Support කරනවද ඒමනම් performance කොහොමද? 3D rendering වලට use කරන්නේ.

1 Answer
0

PCI E x16 port එක නිසා Support කරනව. Performance තීරණය වෙන්නෙ CPU එක සහ කරන Workload එක මත. ඔයාගේ System එකට පාවිච්චි කරන්න පුළුවන්.

Share: