Notifications
Clear all

RTX 30 Series

1 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

ලන්කාවෙ shops වල 3070/3080 cards ගොඩක් brands stocks නැත්තේ ඇයි?

මම MSI Suprim 3070/3070ti cards හැම shop website එකකම වගේ බැලුවා shops වලට message කරලත් බැලුවා එත් එකකවත් නැ 😟

1 Answer
0

RTX 3070 / 3070ti/ 3080 Cards වල මිළ ගණන් එක්ක අනෙක් 3060ti වගේ ගොඩක් ආවෙ නැහැ. Mining වලටත් ගන්න නිසා market එකේ අඩුවෙන් තියෙන එක සාමාන්‍යයි. Shops වල ටිකක් හොයල බලන්න.

Share: