Notifications
Clear all

Rtx 3 series

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Nvidia Rtx 3070 ලන්කාවේ කීයක් වගේ වෙයිද ?

1 Answer
0

සමාන්‍යෙන් 120000ක් හෝ ආසන්න ගානක් වෙයි ඒත් මේ ප්‍රශ්නත් එක්ක අමාරුයි හරියටම ගානක් කියන්න

Share: