Notifications
Clear all

RTX 2080 in sri lanka

3 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

ASUS DUAL RTX 2080 lankawe Rs.202k wthr.wnw. Eth AMAZON eken eka Rs.150k-165k Aathar gtteki shipping ekath ekka. ehema gnnuwoth mehedi loku tax ekak wadeid? Mt gpu ekat max spend krnd puluwn 160k-170k athara thamai.mt e gant gnd wenne rtx 2070 ASus strix ekk lankawedi. Mt thyn hodama solution eka mkdda?

3 Answers
0

Asus Dual RTX 2080 කාඩ් එක ලන්කාවෙන් ගන්නවා නම් ගාන කොහොමත් වැඩියි.  ඒ වගේම කිසිම බ්‍රෑන්ඩ් එකකින් 2070 කාඩ් එකක් තවම ගෙන්නල නැහැ ලන්කාවට(මොකද මමත් හෙව්ව මිලදී ගත හැකි තැනක්). ඒකෙදිත් අඩුම 2070 කාඩ් එක තමයි Gigabyte Windforce RTX 2070 කාඩ් එක ඒකෙ මිල විදිහට ලන්කාවෙ මුදලින් නම් 129,000 ත් 135,000 අතර වෙනවා. ඉතින් ඔයාට ඇමසන් එකෙන් ලන්කාවට කාඩ් එකක් අඩුවට ගෙන්න ගත්තත් ඒකට රජයේ බදු මුදල් ගෙවන්න වෙනව. ඒ වගේම වගකීම සදහා යම් කිසි දෝශයක් ඇති වූවොත් ඔයාට සිද්ද වෙනව ඒක ආපහු ඒ සමාගමට යවන්න. හැකි තරම් ලන්කාවෙන් ගන්න බලන්න එහෙම නැති නම් රට ඉදන් එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න බලන්න. එහෙමත් නැත්නම් 3rd Party Site එකකින් ඒ කාඩ් එක ඔඩර් කරල ඒක හරහා ගෙන්න ගන්න බලන්න ( මට මෙතන ඔය විදිහට ගෙන්නල දෙන සමාගම් නිර්දේශ කරන්න බැහැ ඔයාට ඒත් උදාහරනයක් විදිහට මන් කියන්නම් කප් රුක සමාගමෙනුත් මේ වගෙ සේවාවක් කරනව විස්තර හොයල බලන්න) ඔයාට තියන හොදම විකල්පය විදිහට තමයි මන මේ දේවල් සදහන් කලෙ ඒ කියන්නෙ තීරු බදු රහිතව ගෙන්න ගන්න පුලුවන් රටින් එන කෙනෙක් අතෙ ගෙනාවොත්, සමාගමක් මගින් ගෙනාවොත් තීරු බද්ද ඇතුලත්ව එයාල ගාන කියනව එතකොට අපිට කොහෙටවත් ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ ඒ සමාගමට මුදල ගෙවල භාන්ඩය ලබාගන්න තියෙන්නෙ.

0
Topic starter

redline technologies eke rtx wala prices dala thynw.pre order krnd puluwn

https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3#

thnkz for reply

 

0

@emlakshan කීව වග් හොදම දේ තමා රට ඉදන් එන කෙනෙක් අතේ එවන එක. ඒත් warrenty issue එකක් ආවොත් තමා ප්‍රශ්නයක් වෙන්නෙ

Share: