Notifications
Clear all

RTX 2070 vs RTX 3060

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Gaming walata lap ekak gnnakota wada hoda RTX 2070 8GB graphic card ekkd nathinm RTX 3060 6GB graphics card ekkd?....

Please someone answer me🙂

1 Answer
0

මේ gpu දෙකේ performance ගොඩක් සමානයි හැබැයි Laptop වල graphic card model name එකෙන් විතරක් නිවැරැදිව performance කියන්න අමාරුයි cooling performance, gpu wattage, cpu performance වගේ ගොඩක් දේවල් බලපාන නිසා.

ඒ නිසා laptop models වල reviews වල game benchmarks බලන්න හරියටම performance වැඩි model එක හොයාගන්න.

Share: