Notifications
Clear all

RTX 2070 Super

2 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Mama RTX 2070 super graphic card ekak ganna inne , mma ganna hithagena hitiye aorus RTX 2070 super or MSI rtx 2070 super gaming x trio .oya dekenuth aorus eka thamai ganna inne, appearance ekai,1905 mhz overclock karalama ena nisai hoda cooling ekak wagema low noise ekak thiyana nisa .but mma Newegg eke customer review ekak dekka gigabyte la advertising waladi pretend karanwa clock speed eka gena card eke actual clock speed eka 1605 mhz kiyala . aorus site eke thiyenneth "1905 MHz (Reference Card: 1770 MHz) " meke me reference card kiyala kiyanne mokakda 🤔🤔 meyalage ena wena extreme edition ekakada 1905 mhz overclock karala enne ?? godak aya kiyanne aorus godak products awl kiyala . mma MSI eka ganna ekada wada hoda??

2 Answers
0

අපිට Brand එකක් prefer කරන්න බැහැ, ඒත් ඔයාගෙ අනිත් ප්‍රශ්නයට පිලිතුරක් දෙන්නම්, සාමාන්‍යෙන් nvidia graphic card වල මව් සමාගමෙන් හදන කාඩ් එකට වඩා 3rd party company වලින් හදන කාඩ් වල standerd එක වෙනස් ගොඩක් වෙලාවට gigabyte සමාගම 2070 කාඩ් එකක් ගත්තොත් මාදිලි කිහිපයකින්ම එලිදක්වන්ව එකම chip එක පොඩි පොඩි වෙනස් කම් කරල, ඒ ඒ එක් එක් මාදිලි වල පොඩි පොඩි වෙනස් කම් තියෙන්න පුලුවන්. සාමාන්‍යෙන් විශාල මුදලක් වැය කරල ඔය වගේ දෙයක් ගන්නකොට youtube එකේ තියෙන review වලින් තීරනය කරන්න් එපා ඒක හොද දෙයක්ද නරක දෙයක්ද කියල , කාලයක් භාවිතාකරන කෙනෙකුගෙන් හෝ තැනකින් අහල බලන්න, ඒ වගේම මම හිතන්නෙ තවම Nvidia RTX 2070 Super ලංකාව වෙලදපලට ඇවිත් නැතිව ඇති, සාමාන්‍යෙන් දිගුකලක් භාවිතාකිරීමට බලාපොරොත්තුවෙන් ඔය වගේ දෙයක් ගන්නව නම් Release කරපු ගමන්ම ගන්න යන එක සුදුසු නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ Founders Edition හෝ  nvdia සමාගමෙන්ම නිශ්පාදනය කල ඒවා නම් පමනක් , 3rd Party company වලින් නිශ්පාදනය කරන Card වල කරන වෙනස් කම් හේතුවෙන් සමහර අවස්තාවලදි මුල් පරම්පරාවල 1st gen card වල fail වෙන්න ඉඩකඩ වැඩී, ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.

0
Topic starter

thank u reply ekata . meke me "Reference Card: 1770 MHz" kiyanne foundation edition eke clock speed eka neda ?

Share: