Notifications
Clear all

RTX 2060 Super vs RTX 3060 12 Gb

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

Samahara reddit wala saha lankawe social groups wala tiyanwa 3060 12 Gb card ekata wada 2060 super 8 Gb card eka ganna eka worth kiyala...me katawe attak tiyanwada....

tawa live stream GPU encoding yanwanm 2060 super ekata wada gaming+streaming performance  ekaka 3060 12gb card eke tiyanwada? Mokada price range eka baluwam 2060 super ekata wada 30000/= wage gap ekak tiyanwa 3060 card eke.

i5 11400f ekak ekka gaming + streaming rig ekakt mkdda bestma saha valuem GPU eka wenna puluwan ?...

1 Answer
0

RTX 3060 එකේ 15-20% වැඩිපුර gaming performance ලැබෙනවා, හැබැයි මිල 30% වගේ වැඩි. ඒ නිසා rtx 2060 super එකේ value/worth එක වැඩි කියන්න පුළුවන්.

පුත්ගලයෙක්ට ගැලපෙන card එක budget එක සහ අවශ්‍යතාවය අනුවත් තීරණය වෙනවා.

සාමාන්‍ය 1080p gpu encode live stream දෙන්න rtx 2060 super එකක් ප්‍රමාණවත්, ඒ නිසා ඔයාට ඒ card එක ගැලපෙනවා. හැබැයි ඊට වඩා performance අවශයයි නම් සහ rs.30,000 වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් rtx 3060 එකට යන්න පුළුවන්.

Share: