Notifications
Clear all

Rtx 2060 super armor oc gpu noise

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

Specs

I5 9600k

Asus b365m-a

8 gb x 2 Corsair pro rgb ram 3000 MHz

Rtx 2060 super msi armor oc

raidmax scorpio rx-735ap-s

Cooler master mb500 casing

  1. Me noise eka msi GPU walin enawatha
  2. Mage gawa noise record ekak thiyenawa
  3. Upload karanne kohomada
1 Answer
0

1. ඔයා games ගහද්දී fans වලින් එන noise එක වැඩි ද?

MSI dragon center හො afterburner වල overclock profile එකක නම් භාවිතා කරන්නේ සාමාන්‍ය balance/default profile එකට මාරු කරලා බලන්න. තව games ගහද්දී gpu temperatures බලන්න (83°c වලින් පහල තියෙන්න ඔනි).

2. Fan noise එකට අමතරව වෙනම high pitch wine noise එකක් ද එන්නේ?

එකට කියන්නේ coil whine කියලා, මෙක graphic cards වල සාමාන්‍ය දෙයක්, RTX 2060s වගේ අලුත් high performance cards වල මේ coil wine එක ටිකක් වැඩි.

මෙක වෙන්නෙ graphic card එකේන් ලොකු වැඩක් කරද්දී (gaming, gpu rendering).

මේ link එක බලන්න coil whine එකේ උදාහරණයකට.

මෙක අඩු කරගන්න games වල framerate එක monitor එකෙ hz ගානට limit කරලා, එතකොට gpu load එක අඩු වෙලා coil whine අඩු වෙනවා.

  • මෙක in-game settings වල "frame limits" හො v-sync enable කරන්න පුළුවන්. තව RTSS software එකෙන් frame rate limit කරන්න පුළුවන්. Monitor එක g-sync හො free-sync supported නම් එක හරහාත් frame rate limit කරන්න පුළුවන්.

ඔයාගේ coil whine එක සම්පූර්ණ computer එකටා වඩා ගොඩක් ශබ්දයී නම් සමහර විට card එක warranty claim කරන්න පුළුවන් වෙයි. Graphic card එක ගත්ත shop එකෙන් බලන්න.

*ඔයාට පුළුවන් audio file (noise recording) එක zippyshare හො google drive එකට upload කරලා link එක එවන්න.

 

Share: