Notifications
Clear all

RTX 2060 Super

1 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

Graphic card 1k gannawanm msi rtx 2060 superda honda.naththam gigabite super 1kda honda.price 1keth loku wenasak thiyanawa neda?gigabite adui neda msi 1ta wada?

kohoma unath gannawanm me card 2n honda mokadda kiyanna puluwanda?

1 Answer
0

මේ cards ඔක්කොගෙම තියේන්නේ RTX 2060 super chip එක, එ නිසා ලොකු performance වෙනසක් වෙනේ නැ.

මෙවල ගොඩක් වෙනස තියෙනේ cooler design, RGB lights, backplate designs වල. එ නිසා ඔයා කැමති design තියෙන card එකක් තොරගන්න. තව මේ brands අතර warranty වල පොඩි වෙනසක් ඇති (shops වලින් අහන්න).

ඔයාට rgb සහ ලස්සන cooler design එහෙම අවශ්‍ය නැත්නම් වැඩිපුර වියදම් කරන්න එපා ගාන වැඩි cards වලට.

Share: