Notifications
Clear all

Rtx 2060

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

Mama rtx 2060 graphic card ekak buy karnda inne, mage danata thiyenne 450 wtt psu ekak (80+)

Me psu eka rtx 2060 ta use karanna puluwnda, nattan psu eka maru karanna weida?

1 Answer
0

ඔයාගේ pc එකේ දැනට තියෙන specifications ටික සහ rtx 2060 card එක මේ website එකෙන් තෝරලා calculate කරන්න. එතකොට ඒ pc එකට අවශ්‍ය power supply watt ගාන දැනගන්න පුළුවන්.

https://outervision.com/power-supply-calculator

Share: