Notifications
Clear all

ROG vs TUF

2 Posts
3 Users
0 Reactions
124 Views
0
Topic starter

asus strix rog 1650 super card ekei asus tuf gaming 1650 super card ekei wenasa mokakda...

rog card eka hodaida tuf card eka hodaida..??

video editing grapchic designing walata me deken mokakda hoda..??

2 Answers
0

දෙකේම gtx 1650 super නිසා ලොකු performance වෙනසක් නැහැ. දෙකේ design සහ cooling පොඩ්ඩක් වෙනස් වෙයි. ලොකු වෙනසක් නැති නිසා ඔයා කැමති එකක් තෝරාගන්න.

0

Performance වලින් ලොකු වෙනසක් ලැබෙන්නේ නැහැ. Card දෙකම හොදයි.

Share: