Notifications
Clear all

Resolution Understand

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

"1280*1024" , ලෙස දක්වා ඇති resolution , "480p , 720p" ලෙස තේරුම් ගැනීමට ඇති පහසුම ක්‍රමය කුමක්ද ?

1 Answer
0

දැන් පාවිච්චි වෙන 16:10 අනුපාතයට කලින් පරිගණක වල තිබුන 4:3 අනුපාතයට තමයි 1280x 1024 resolution එක අයත් වෙන්නෙ.

නමුත් මේ resolution එක තුල 480p 720p භාවිතා කරන්න පුළුවන්.

864px 480 px = 480p

1280 xp 720 px = 720p

Share: