Notifications
Clear all

resolution problem

3 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

custom resolution ekk hadanna bane ... Maximum bandwidth kiyla ekka watenawa

3 Answers
0

Monitor cable සහ port versions වර්ගය අනුව ගෙනියන්න පුළුවන් උපරිම bandwidth ප්‍රමාණයක් තියෙනවා, ඊට වඩා bandwidth අවශ්‍ය resolution & hz ප්‍රමාණයක් වැඩ කරන්නේ නැහැ.

ඔයාගේ custom resolution & hz ප්‍රමානය කීයද සහ monitor cable & port versions එක මොකක් ද?

0
Topic starter

Lap ekk  tiyenne

0

Laptop එකේ model එක මොකක් ද?

Intel Graphics drivers අලුතින් install කරලා බලන්න.

Share: