Notifications
Clear all

Rendering

1 Posts
2 Users
0 Reactions
214 Views
0
Topic starter

gtx 560 ti vag    eka Blender eke rendering walata use karanna ba...

       gtx 560 ti vag    eka  blender ekata support karanne nadda?

1 Answer
0

අලුත්ම blender versions වල අවම CUDA 3.0 support කරන Nvidia graphic card එකක් ඕනි. Gtx 560ti එක cuda 2.1 පමණයි support කරන්නේ. OpenCl එකත් භාවිතා කරන්න බැරි වෙයි gtx 560ti එකේ අලුත් opencl 2.1 support නැති නිසා.

ඔයාට blender පරණ versions try කරලා බලන්න පුළුවන්, නැත්නම් gtx 600-series හෝ ඊට අලුත් graphic card එකට upgrade වෙන්න ඕනි.

Share: