Notifications
Clear all

Real Time Rate Racing

2 Posts
3 Users
0 Reactions
136 Views
0
Topic starter

Nvidia Graphics Cards වල වගේ AMD Graphics Cards වලත් Real Time Rate Racing (RTX) තියනවාද ?

2 Answers
0

RTX කියන්නේ nvidia ලාගේ proprietary technology එකක්, ඒ නිසා RTX තියෙන්නේ nvida cards වල විතරයි.

හැබැයි දැනටමත් non proprietary ray tracing features introduce කරගෙන යනවා cryengine ලා එහෙම. එවා ඕනිම graphic card එකට වැඩ.

තව ඉදිරියට එන AMD Navi cards වල ray tracing features එකක් ගොඩක් වෙලාවට තියෙයි කියලා rumors සහ leaks වළින් පෙන්වනවා.

0

දැනට නෑ ඒත් 2020 AMD card වලට එනව කියල confirm වෙලා තියෙනව

Share: