Notifications
Clear all

Randomly lagging

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

මගේ ලැප් එකේ geforce 830m 2gb graphic card එකක් තියෙන්නේ.මම ඒකේ ඔන්ලයින් පන්ති කරනකොට,ගේම් ගහනකොට,කොටින්ම කිව්වොත් හැමතිස්සෙම වගේ speaker එකෙන් vibrating sound එකක් ඇහෙන ගමන් lag එකක් එනවා.මම graphic driver එක update කරාට පස්සේ vibrating sound එක ඇහෙන එක නැති උනත් lag වෙන එක එහෙම්මමයි.ලැප් එක ඔන් කරලා පාවිච්චි කරන මුල් විනාඩි දහයෙදි වගේ කිසිම අවුලක් නැතුව වැඩ කරලා පස්සේ තමා ඔය අවුල එන්නේ.මේකට මොකද්ද කරන්න පුලුවන්?

 

2 Answers
0

Windows updates සහ audio,chipset වගේ අනිත් drivers ටිකත් update කරලා බලන්න(laptop එකේ offcial website එකෙන් drivers ගණන්).

මේ video එකේ තියෙන steps ටිකත් follow කරලා බලන්න

https://youtu.be/uS0smWDaY3A

Hardware පැත්තෙන් crystaldiskinfo software එකෙන් hard drive health බලන්න, msi Afterburner වලින් cpu temperature බලන්න සහ laptop එකේ ram ටික ගලවලා ගහලා බලන්න.

0
Topic starter

thank you ayye

 

Share: