Notifications
Clear all

Radeon X 580, 8GB VGA Card එක වැඩ කරන්නේ නැතිව යනවා

6 Posts
5 Users
0 Reactions
139 Views
0
Topic starter

මම පාවිච්චි කරන PC එක Intel Core i5-4570. මේකට මම Radeon X 580, 8GB VGA Card එකක් සෙට් කරා. ඊට පස්සෙ මම Call Of Duty game එක install කරල play කරද්දි game එක මැද monitor එක off වෙලා VGA Card එක වැඩ කරන්නෙ නැතුව යනවා. දැන් මේක දෙපාරක්ම වුනා. Warranty තියෙන නිසා VGA එක මාරු කරලා දුන්නා. දෙපාරම කිව්වේ VGA Card එක පිච්චිලා කියලා. හිතාගන්න අමාරුයි මොකක්ද හරිම ප්‍රශ්නෙ කියලා. Repair කරපු තැනින් කිව්වේ Motherboard එකෙ හරි Power Unit එකෙ හරි අවුලක් ඇති කියලා. මගේ ළග තියෙන්නෙ 600W Power supply  එකක්. Motherboard එක නම් Chinese එකක් COLORFUL කියන brand එකේ. මේ ප්‍රශ්ණය මොනවගේ දෙයක් නිසා වෙන්න පුළුවන් ද?

ස්තුතියි!

6 Answers
0

RX 580 වලට 600W PSU එකක් නම් ඇති.ඒත් unbranded නම් 80+ rating එහෙම නැත්නම් shop එකකට ගිහින් පොඩ්ඩක් check කරගන්න.

0
Quote from buddikat on June 15, 2020, 2:31 pm

මම පාවිච්චි කරන PC එක Intel Core i5-4570. මේකට මම Radeon X 580, 8GB VGA Card එකක් සෙට් කරා. ඊට පස්සෙ මම Call Of Duty game එක install කරල play කරද්දි game එක මැද monitor එක off වෙලා VGA Card එක වැඩ කරන්නෙ නැතුව යනවා. දැන් මේක දෙපාරක්ම වුනා. Warranty තියෙන නිසා VGA එක මාරු කරලා දුන්නා. දෙපාරම කිව්වේ VGA Card එක පිච්චිලා කියලා. හිතාගන්න අමාරුයි මොකක්ද හරිම ප්‍රශ්නෙ කියලා. Repair කරපු තැනින් කිව්වේ Motherboard එකෙ හරි Power Unit එකෙ හරි අවුලක් ඇති කියලා. මගේ ළග තියෙන්නෙ 600W Power supply  එකක්. Motherboard එක නම් Chinese එකක් COLORFUL කියන brand එකේ. මේ ප්‍රශ්ණය මොනවගේ දෙයක් නිසා වෙන්න පුළුවන් ද?

ස්තුතියි!

මටත් ඔහොම උනා Power Supply එක මාරු කලාම හරි ගියා. සමහරවිට Power Supply එකේ අවුලක් වෙන්න ඇති. Computer Shop එකකට කියල හොයලා බලන්න.

0
Topic starter

ස්තුතියි පිළිතුරු වලට. විශේෂ PSU වර්ගයක් තියෙනවාද මට try කරලා බලන්න පුළුවන්. මං පාවිච්චි කරන PSU එක නම් ගොඩක් පරණයි වගේ.

0

80+ කියන rating එක තියන PSU ගොඩක් කාර්යක්ශමයි.මේ වීඩියෝ බලන්න.

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

ඊට කලින් ඔයා ලග තියන power supply එක check කරගන්න.සමහර විට power supply එකේ ප්‍රශ්නයක් නොවෙන්නත් පුලුවන්නෙ.

0
Quote from buddikat on June 15, 2020, 2:31 pm

මම පාවිච්චි කරන PC එක Intel Core i5-4570. මේකට මම Radeon X 580, 8GB VGA Card එකක් සෙට් කරා. ඊට පස්සෙ මම Call Of Duty game එක install කරල play කරද්දි game එක මැද monitor එක off වෙලා VGA Card එක වැඩ කරන්නෙ නැතුව යනවා. දැන් මේක දෙපාරක්ම වුනා. Warranty තියෙන නිසා VGA එක මාරු කරලා දුන්නා. දෙපාරම කිව්වේ VGA Card එක පිච්චිලා කියලා. හිතාගන්න අමාරුයි මොකක්ද හරිම ප්‍රශ්නෙ කියලා. Repair කරපු තැනින් කිව්වේ Motherboard එකෙ හරි Power Unit එකෙ හරි අවුලක් ඇති කියලා. මගේ ළග තියෙන්නෙ 600W Power supply  එකක්. Motherboard එක නම් Chinese එකක් COLORFUL කියන brand එකේ. මේ ප්‍රශ්ණය මොනවගේ දෙයක් නිසා වෙන්න පුළුවන් ද?

ස්තුතියි!

ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ powersupply එකේ අව්ලක් උනාම. සාමාන්‍යෙන් repair shop එකකට psu එක දීල බලන්න එයලා ගාව voltage ampere checking devices තියෙව කෙලින්ම check කරන්න  voltage /stability වගේ ඒව

0

ආ බන් .... MB එක Chinese කිවුව නේද ... පුලුවන්නම් ඒක .... Upgrade කරගන්න Try කරන්න .....

Share: