Notifications
Clear all

Radeon vs nvidia

1 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

Nvidia wala fps count ek pen widiyat radeon wal hdnna barid hame ek on krpu gamn fps count ek waten widiyat wen mkith details nthuw fps amount ek withrak penna widiyat

1 Answer
0

AMD software එකේ FPS පමණක් පෙන්න option එකක් නැහැ මම දන්න තරමින්.

ඒ වෙනුවට මේ ටික try කරලා බලන්න පුළුවන්.

  • Steam භාවිතා කරනවා නම් steam settings>in-game>fps counter
  • Fraps software එක භාවිතා කරලා බලන්න, හැබැයි සමහර අලුත් games වල වැඩ නොකරන්න පුළුවන්.
  • MSI Afterburner එකේ monitoring tab එකේ frame rate ප්‍රමාණය පමකන් show in OSD දාන්න.

https://youtu.be/-5SZCLKdgOQ

Share: