Notifications
Clear all

Radeon RX 5700xt vs Nvidia RTX 2060 Super

3 Posts
3 Users
0 Reactions
151 Views
0
Topic starter

Radeon RX 5700xt , Nvidia RTX 2060 Super deka atharin 3d rendering walata hoda gpu eka mokakda.

Benchmark site (3DMark) wala thiyenne RX 5700xt kiyala . E wunata wishwasa naa.

 

3 Answers
0

3DMark කියන්නේ game performance benchmark එකක්. Gaming වල rx 5700xt එකේ performance වැඩි.

3D rendering performance ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්.

Adobe, Autodesk වගේ software Nvida Cuda optimized නිසා RTX 2060super එකේ performance වැඩි.

Solidworks, Siemens NX වගේ ssoftware වල rx 5700 xt එකේ performance වැඩි.

එ නිසා ඔයා භාවිතා කරන 3d software, render engines වලට අදාළ benchmarks බලන්න.

https://techgage.com/article/amd-radeon-navi-vs-nvidia-geforce-super-proviz/

මේ benchmarks ටික විතරක් බලන්න එපා, ඔයගේ software වලට අදාළ තව benchmarks හොයලා බලන්න.

 

0

5700 XT eke heat issue ekak thiyanawada? Gaming and Video editing walata hoda RTX 2060 super ekata amd 5700 xt ekada?

0

@amashan, සමහර rx 5700xt models වල heatsink එකේ issues තියෙනවා සහ drivers issues කීපයකුත් තියෙනවා ලු.

ගොඩක් video editing software nvidia cuda optimizes නිසා rtx 2060s එකක් ගන්න එක හොඳයි.

Gaming වලදී නම් rx 5700xt එකේ performance වැඩි.

Share: