Notifications
Clear all

Radeon graphics with adobe premiere pro

0 Posts
1 Users
0 Reactions
81 Views
0
Topic starter

මම RX 580 Graphic card එකක් ගන්න ඉන්නෙ..නමුත් සමහරු කියනව premiere pro වැඩ කරන්න බෑ කියල..මම ගොඩක් හෙව්ව නමුත් මට නිවැරදි පිලිතුරක් හොයාගන්න බැරි උනා..මොකක්ද ඒ අවුල...මේ card එකෙන් premiere pro වැඩ කරගන්න පුලුවන් වෙයිද ?

Share: