Notifications
Clear all

Problem

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Computer එක On කරපු වෙලාවේ ඉදලා graphics card එකේ Fan එකෙන් ලොකු ශබ්දයක් එනවා

වෙනදට ලාවට ශද්දෙ ඇහෙන්නේ මොකක්ද මේකට කරන්න ඕනේ

GTS250 512MB DDR3 256B මේක තමා graphics card එක

1 Answer
0

Fan එකේ dust තියෙනවද කියල චෙක් කරන්න,ඒවගේම හීට්සින්ක් එකත් චෙක් කරන්න.

Share: