Notifications
Clear all

Problem

2 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

Game එකක් play කර කර ඉද්දි මේ වැඩේ උනේ ඔය ෆොටෝ එකෙ විදිහට computer එක තියෙන්නේ machine එක වැඩ game එක play කර කර ඉද්දි එකපාරටම ඔහොම වෙලා speakers 2න් නිකන් අර mic වයර් එකට අත තිබබම එන ඩ්ර් ඩ්ර් සද්දේ වගේමයි තව සමහර වෙලාවට අනිත් ෆොටෝ එකෙ තියන එකත් වැටෙන්වා

2 Answers
0

VGA card eka mokakda?

PSU eka W kiyada?

0

Blue Screen of Death (BSOD) එකක් අවම එකේ තියෙන stop/erro code එක බලලා google search කරලා බලන්න පිළියමක් ලබාගන්න පුළුවන්. ඔයාගේ තියෙන video tdr failure error එකට graphic card drivers unistall කරලා re-install කරලා බලන්න, තව google කරලා මෙවැනි guides try කරන්න පුළුවන්.

Share: