Notifications
Clear all

Power supply for vga

3 Posts
3 Users
0 Reactions
139 Views
0
Topic starter
  1. Aiye mage pc eka i3 4th gen 8gb ram on board vga pc ekak... mama gtx 960 4gb graphic card ekak danna yanne.. ekata match wena power supply ekak mage pc eke thiynwada kiyala kohomada hoyaganne aiye
3 Answers
0

ඔයාට මේ Link එකට ගිහින් ඔයාගේ PC එකට GTX 960 4GB එකක් සඳහා කොච්චර WATTS ගානක් ඕනෙද කියලා බලාගන්න පුළුවන්,

https://outervision.com/power-supply-calculator

මේ Video 2ත් බලන්න ඔයාට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි,

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

ඔයා Power Supply එකේ බලන්න Sticker එකක් එහෙමත් නැත්නම් Label එකක ගහල ඇති ඔයාගේ Power supply එකේ Power output එක, එහෙමත් නැත්නම් Watts ගාන.

0

GTX 900 සීරීස් එකේ ග්‍රැපික් කාඩ් වලට අනිත් ඒවට වඩා ටිකක් වැඩිපුර Power අවශ්‍ය වෙනවා.ඒ නිසා පුලුවන්නම් 1050ti හෝ 1060 3GB කාඩ් එකකට යන්න.(used- Rs.20000-23000 වගේ වෙනව.)

ඔයා 900 සීරීස් එකේ එකක්ම ගන්නවනම් එතනදි GTX 960 4GB නොගෙන GTX 970 4GB ගන්න.මිලේ පොඩි වෙනසයි වෙන්නෙ.නමුත් 970 පෆෝමන්ස් සෑහෙන්න වැඩියි 960 වඩා.

0

@senuka-x කියන එක හරි ඒත් ඔයා 970 4GB එකක් හරි 1060 3GB එකක් හරි ගැහුවොත් Bottleneck එකක් වෙන්න පුළුවන් මොකද ඔයාගෙ PC එකේ තියෙන්නේ Cores 2 threads 4ක් (i3 4th gen නිසා) ඔයා VGA එකක් ගහන්න කලින් සැලකිළිමත් විය යුතුම දෙයක් තමයි Bottleneck එකක් වෙයිද කියන එක. ඒක Online Sites වලින් හොයා බලන්න එපා මම නම් හිතන්නේ 970 එකක් එක්ක Bottleneck එකක් වෙන්න පුළුවන් කියලා Cores 2ක් තියෙන Processor එකක් නිසා (Bottleneck එකක් නොවෙන්නත් පුළුවන් හැබැයි).......

මේ Video එක බලන්නකෝ,

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

 

Share: