Notifications
Clear all

Power cut

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

pc එක on එකේ තියනකොට currant එක ගියොත් graphic card එකට ලොකු ඇවුලක් වෙන්න පුලුවන්ද?

1 Answer
0

එකවර විදුලි විසන්ධි වීමේ ප්‍රධාන ප්‍රශ්නය data loss වීම, මීට අමතරව pc hardware වලට හානියක් වෙන්න පොඩි අවදානම තියෙනවා. ඒ නිසා ups එකක් භාවිතා කිරීම වඩා සුදුසුයි.

Share: