Notifications
Clear all

please help

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Ayye mage card eka gtx 1650 super assus tuff gaming ekk.assus gpu tweek eke me widiyata gpu speed eka 1770 thiyanawa silent mod eketh card eke profile athar maru wenawa witarai kisi wadak nokra ai 1770 k pennane.meka awlakda?anika overclock karala na.meka samanya deyakda msi afterburner eken baladdi awlak na.😥

1 Answer
0

Asus ලගේ specifications අනුව ඔය card එකේ gaming mode එකේ boost clock එක තියෙන්නේ 1770mhz, OC mode එකේ 1800mhz.

https://www.asus.com/lk/Graphics-Cards/TUF-GTX1650S-O4G-GAMING/specifications/

එතකොට ඔයාගේ card එක 1770mhz වලට boost වෙනවා කියන්නේ අවුලක් නැ.

ඔයා MSI afterburner එකෙන් බලද්දී අවුලක් නැ කියලා කියන්නේ මොකක්ද?

 

Share: