Notifications
Clear all

pc build

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Hello Friends,

මම pc එකක් build කරන්න හිතාගෙන ඉන්නවා gaming වලට සහ streaming වලට..මම මේ build 70000/=වගේ මුදලක් තමාම මම මේ build එකට යොදවන්න හිතගෙන ඉන්නේ මම හිතගෙන ඉන්නේ ryzen cpu එකක් use karnna .ඉදිරියට update කරන්න බලාපොරොත්තු වෙනවා .මට දැනගන්න පුලුවන්න මම යොදන මුදලට හදාගන්න පුළුවන් pc parts මොනවද කියල ?

1 Answer
0

Brand new ද used parts ද යූස් කරන්න හිතන් ඉන්නෙ?

මේක පොඩ්ඩක් බලන්න.පලවෙනි PCG rig එක.

https://www.pcguide.lk/pcg-rigs/

 

Share: