Notifications
Clear all

Pc bottleneck

3 Posts
3 Users
0 Reactions
207 Views
0
Topic starter

Hello,

Botleneck weemak sidda weddi cpu ekata hari graphic card ekata hari hardware petten issues enna puluwanda?

3 Answers
0

නෑ.එහෙම වෙන්නෙ නෑ Hardware වලට. Temp එක හොද මට්ටමක තියනවනම් අව්ලක් නෑ.

 

අපිට ලැබිය යුතු සම්පූර්න Performance එක ලැබෙන්නෙ නෑ Bottleneck වෙද්දි.ඒකයි අව්ල.

0
Quote from mjchanu on September 25, 2020, 7:21 pm

Hello,

Botleneck weemak sidda weddi cpu ekata hari graphic card ekata hari hardware petten issues enna puluwanda?

hardware issues එන්නෙ නෑ performance වලට බලපෑමක් එනව.

0
Topic starter

Thank you dennatama

Share: