Notifications
Clear all

Palit GeForce jetstream gtx 1080

5 Posts
2 Users
0 Reactions
197 Views
0
Topic starter

මේ graphic card එකට හරියන thermal pad size එක මොකකද්ද(0.5mm)?

 

5 Answers
0
Topic starter

Please help

0

පුළුවන් නම් ඔයාගෙ දැනට තියෙන thermal pads ම පාවිච්චි කරන්න. ඔයාට අලුත් එවා ඔනිනම් හරියටම size එකෙක් කියන්න බැ, සාමාන්‍යයෙන් 1mm හා 3mm අතර pads පාවිච්චි කරන්නෙ. Graphic card ඔකොටම එකම size නෙමෙයි use වෙන්නේ, එ නිසා ඔයාගෙ පරන thermal pads බලලා එ size ම අලුත් thermal pads ගනන්.

Thermal pads පාවිච්චි කරන්නෙ vRAM සහ power delivery modules වලට. GPU die(chip) එකට හොඳ thermal paste එකක් දන්න.

0
Topic starter

මම ගලවලම බැලුව Vram chips power delivery modules  ඔක්කොටම  තියල තියෙන්නෙ 2mm size(මැනල බැලුවෙ vernier caliper රයකින්)

Thermal pad ඒක දාන්න යන්නෙ Gelid Solutions GP Extreme 2 mm Thickness

Thermal paste ඒක නම් හොදම Kingping Cooling Kpx ඒත් ගන්න තැනක් නෑ Amazon තියනව rs 14500 විතර යනව Inport shipping chargers වලට දෙවෙනියට තියන ඒක තමා Gelid Solutions Extreme Performance GC-3 Thermal Compound Ebay ඒකෙ තියනව දැනට පාවිච්චි කරන්නෙ  Arctic-MX4 ඒ්ත් මෙක හරියන්නැ මොකද 10 min after 74 C ,Kingpin kpx 10min after 68C, Extreme Performance GC-3 10min after 70C, cooler master nano 72c

අඩු ගානට තියන හොදම compound ඒක Gelid Solutions Extreme Performance GC-3 Thermal Compound  ඒක අනික spcial Design කරල තියෙන්නෙ Gpu Cpu වලට

0

ඔයා හොඳට research කරලා තියෙනවා මෙ ගැන. Gelid Solutions Extreme Performance GC-3 Thermal compound එක හොඳ thermal paste එකක් තමයි. එකෙ thermal conductivity එක 8.5W/mK.

GPU එක re-paste කරලා ඉවර උනාම results දන්න forum එකට.

0
Topic starter

 

 

 

Palit jetstream Super 1080 Thermal paste And Pad Replace කරාට පස්සෙ මෙහෙමයි Temp Resault

Haven 4.0 1hr Stress test Maximum Temparature

Stock Paste And pads - 74c max

Arctic MX-4 - 78C max temp

Thermal Grizzy Kryonut Thermal paste + Gelid GP Extreme thermal pad - 71C max

ඉතින් හිතා ගන්න පුලුවන් Arctic MX-4 Graphic Card එකකට Use කරාම වෙන දේ  අය cooler master , Corsair Thermal Paste ගැන කතා කරල වැඩක් නැ

පල්ගෙහා තියනව ගත්ත අය Feedbacks බලන්න පුලුවන් Thermal Grizy Kryonut වල 👇

 

https:/www.facebook.com/groups/147028575845647/permalink/791372601411238

ඕනබකෙනෙක් ඉන්නව නම් මෙයාව contact කරන්න Hi end ගානට වටින Thermal compund or Thermal pads  ගන්න👇
https://www.facebook.com/110477726984009/

Share: