Notifications
Clear all

Overclock

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

මගෙ තියෙන්නෙ Rx 570 graphic card එකක්. මට මේක overclock කරල ගේම් ගහන්න් පුලුවන්ද..?? msi afterburner එකෙන්..?? core clock එකයි memory clock එකයි full වැඩි නොකර තව බාගයක් විතර වැඩි කර්න එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද....?

 

i5 4670

8gb ram 1600MHz

corsair cv550

2 Answers
0

ඔයාට Overclocking ගැන නිසියාකාර දැනුමක් නැතිනම් Overclock කරන්න යන්න එපා. මෙහෙමයි ඔයා ඕක ඕනෑවට වඩා overclock කලොත් Heat Issue එහෙම එන්නත් පුලුවන්. කොහොමත් ඔයාට ඔය VGA Card එක Overclock කිරීමේ අවශ්‍යතාවයක් නෑ මොකද Overclock කලා කියලා ඉතා විශාල Performance improvement එකක් වෙන්නේ නෑ. මම දවසක් Check කලා මගේ GTX 650 Card එකක් Overclock කරල benchmark test එකක් එහෙම කලා Overclock කලාට වැඩි උනේ FPS 3ක් විතරයි. ඉතින් overclock කලා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඔයා VGA Card එක Overclock කරන්න ගිහින් VGA Card එක වැඩ කරන්නේ නැතුව ගියොත්/කැඩුනොත් Warranty එකත් නැති වෙනවා. ඉතින් මම නම් කියන්නේ Overclock නොකර ඉන්න කියලා....................

0
Topic starter

Thanx

Share: