Notifications
Clear all

Online Multiplayer games

2 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

Online Multiplayer games මම කියන්නෙ ( PUBG Mobile ) වගේ Emulator Games වලටත් අනිවාරෙන් Graphics Card එකක් ඔනද Lag වෙන්නෙ හිරවෙන්නෙ ඒක නිසාද Onboard VGA Playe කරන්න අමාරුද ගොඩ්ක් වෙලාවාට Pin එක 900 ගනන් වල තියන්නෙ එහෙම වෙන්නෙ ඇයි

2 Answers
0

Emulator එකක් හරහ PUBG mobile, COD mobile වගේ ගහද්දි එච්චරම හොඳ performance එකක් බලාපොරොත්තු වෙන්න බැ.

ගොඩක් වෙලාවට emulators වල games lag වෙන්නේ CPU එකේ performance මදි නිසා. Game එක දුවන්න භාවිතා වෙන emulation එකට performance වැය වෙන නිසා game එකට CPU එක සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න බැ.

Emulator එකක හරියට ගහන්න 4 core/4thread cpu එකක් වත් ඕනි. එ එක්කම Graphic card එකක්‌ තියෙනවා නම් හොඳයි. Ram එකත් 8gb වගේ ඕනි.

ඔයට පුළුවන් pubg mobile game එකේ graphic settings low දාන්න, shadows off කරන්න සහ anti-aliasing off කරන්න. තව gameloop emulator එකේ settings වලින් render mode එක directx+ එකට දාන්න සහ resolution එක අඩු කරන්න.

ඔයාගෙ ping එක 900 යන එක ඔයාගෙ network එකේ අවුලක්. Pubg mobile එකේ ගහන server එක මාරු කරලා බලන්න(asia. තව ඔයා internet යන sim එක හෝ router එක වෙනුවට වෙන internet connection එකක් භාවිතා කරලා බලන්න.

0
Topic starter

Thank ගොඩක් ස්තූති

Share: