Notifications
Clear all

onboard graphics

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

onboard graphics kiyanne processor eke thiyana graphics walatada ehema naththan mobo eke wenama graphics chip ekak enawada/

 

1 Answer
0

අද කාලේ onboard, integrated, built-in graphic කියලා කියන්නේ cpu එක ඇතුලෙ එන graphic chip එකට.

ඉස්සර කාලේ තමයි motherboard එකෙ graphic chip එක අවේ, හැබැයි දැන් තාක්ෂණයේ දියුණුව නිසා graphic chip එක cpu එක ඇතුලට දාලා තියෙන්නේ.

Share: