Notifications
Clear all

ONBoard Graphic

1 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

මගේ Ryzen 5 5600G processor එකක් තීන Pc එකක් තීන්නෙ. graphic card එකක් නෑ. Davinci Resolve Install කලාම Please Review the GPU Drivers and GPU configuration under preferences කියල වැටෙනව. එහෙම එන්නෙ ඇයි.

1 Answer
0

Update configuration ගිහිල්ලා settings වල memory and gpu යටතේ gpu processing mode එක opencl දාලා බලන්න. තව graphic drivers update කරගන්න amd site එකෙන්.

Share: