Notifications
Clear all

on bord graphics

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

on bord graphics thiyenawada nathinm thiyena gpu eka size eka bala ganne kohomada

on bord graphics wala uparema thiyenne mb ganakda nathinm gb ganakda

1 Answer
0

Built-in graphics වලට vram ලබාදෙන්නේ ram එකෙන් කොටසක් වෙන් කරලා.

සාමාන්‍යයෙන් සැමවිටම 64/128mb vram වලට වෙන් වෙලා තියෙනවා(dedicated memory), games/3d software run කරද්දි automatically 4gb දක්වා වෙන් වෙන්න පුළුවන් vram වලට(shared memory). මේක windows display settings>advance display settings>display adapter properties වලින් බලන්න පුළුවන්.

Share: