Notifications
Clear all

On bord graphic

4 Posts
3 Users
0 Reactions
153 Views
0
Topic starter

Ayye me on bord graphic kiyanne mokakda.photo shop,adobe premiere wage wada walata on bord graphic oneda.oya wage editing software walata godakma oneda on bord graphic.

Anika on bord graphic walata hodama intel neda.mama adobe wage editing softwares thama pawichchi karanna hithan inne.ekata hoda intelda ryzen processorda.reply one.

4 Answers
0

Onboard graphic කියන්නෙ වෙනම graphic card එකක් නැතුව cpu එකේ තියෙන gpu processor එකට. අපි coputer එකේ motherboad එකේ තියෙන vga හෝ hdmi එකට connect කරාම වැඩ කරන්නෙ මේක. ඒත් gpu එකකට වඩා හොඩක් performance අඩු intel ලගෙ හැම processor එකේමවගේ තියෙන්ව gpu chip ඒත් අන්තිමටම f කියල ඉවර වෙන ඒවල නෑ. ඒකියෙන්නෙ ඒකක් දාල gpu එකක් නැතුව අපිට monitor එකට output එකක් ගන්න බෑ. ඒවත් ryzen amd ලගෙ ඒවල එහෙම graphic processors තියෙන්නෙ අන්තිමට g කියල ඉවර වෙන ඒවල.

Perfrmance අතින් ගත්තොත් නම් intel ලගෙ onboard graphics වලට වඩා amd ලගෙ එක powerful.

0

Kohomath AMD lage Vega graphics thamai honda

 

0
Topic starter

Ayye on bord graphic kiyanne mokakda.photo shop,adobe premiere wage wada walata on bord graphic oneda.oya wage editing software walata godakma oneda on bord graphic.

Anika on bord graphic walata hodama intel neda.mama adobe wage editing softwares thama pawichchi karanna hithan inne.ekata hoda intelda ryzen processorda.reply please

Anika oya photo eke thiyena ryzen 5 g akura thiyena eke cpu cores adune ryzen 5 g akura nathi ekata wada.ethakota eka godak balapanawada.

මම ග්‍රැපික් ඩිස්යින් කරන්න හිතන් ඉන්නෙ.මේ 2න් මොකක්ද හොද කියල කියන්න.plz

0
Quote from Yeshan pasindu123 on March 7, 2020, 4:31 pm

Ayye on bord graphic kiyanne mokakda.photo shop,adobe premiere wage wada walata on bord graphic oneda.oya wage editing software walata godakma oneda on bord graphic.

Anika on bord graphic walata hodama intel neda.mama adobe wage editing softwares thama pawichchi karanna hithan inne.ekata hoda intelda ryzen processorda.reply please

Anika oya photo eke thiyena ryzen 5 g akura thiyena eke cpu cores adune ryzen 5 g akura nathi ekata wada.ethakota eka godak balapanawada.

මම ග්‍රැපික් ඩිස්යින් කරන්න හිතන් ඉන්නෙ.මේ 2න් මොකක්ද හොද කියල කියන්න.plz

මේ processors දෙක ගත්තොත් graphic performance එක්ක බැලුවොත් හොද amd එක මොකද intel uhd graphics වල්ට වඩා vega graphics හොදයි. ඒත් multi core processioning power එක ගත්තොත් i5 එක 6 cores නිසා intel එක powerful වැඩී. ඔයාගෙ අනික් ප්‍රශ්නය තමා adobe suite zඑක support කරනනෙ නෑ හොදටම amd vga drivers එක්ක අනික editing/rendering  වලදි ප්‍රධානවම බලපාන්නෙ muticore performance ඒක නිසා මම නම් හිතන්නෙ editing කරනවනම් i5  එකට යන්න මොකද 6 cores නිසා. ඉන්පස්සෙ සල්ලි හම්බුනාම nvidea 1050ti,1650,1650s වගේ gpu එකක් ගහගන්න ඒක තමා හොදම =. මොකද 4cores අරගන්න්නවට වඩා 6cores වලදි rendering speed එහෙම වැඩී

Share: