Notifications
Clear all

On board vga

5 Posts
5 Users
0 Reactions
157 Views
0
Topic starter

ON BOARD VGA වලින් GAME ගැහුවට අවුලක් නැත්ද? ටික කාලෙකින් අවුලක් යාවිද?

5 Answers
0

Onboard VGA වල Game ගැහුවට අවුලක් නෑ......... හැබැයි ඔයාට අලුත් Game එහෙම ගහන්න බැරි වෙයි on board VGA එකේ.......... ප්‍රශ්නයක් නෑ onboard VGA එකේ game ගහන්න පස්සෙ VGA Card එකක් දාගන්න........

0

සමාන්‍යෙන් intel onboard vga වලින් නම් ටිකක් අමාරුයි ඒත් AMD APU එකක් ඒ කියන්නෙ ryzen 5 3400g වගේ එකකින් නම් සැලකිය යුතු games ප්‍රමානයක් low වලින්වත් ගහන්න පුලුවන්. ඔයාට youtube එකේ check කරල බලන්න පුලුවන් ඒකෙ performance

0
Topic starter

මම GTA V එහෙම high graphics දාලා play කරනවා එහෙම අවුලක් නම් නෑ resolution එක 1366x768 දාලා play කරන්නේ

0

On Board vga velin games play kerata aulak na. godak games design kerela tiyenne on board graphics velata nemei namuth oyata kisi aulak nathuwa on board grphics vela games play keranna hakiyava tiyenewa

0

ඔව්.අව්ලක් නෑ.ග්‍රැපික් වැඩි කරන්න,ලොකු FPS ගානක් ගන්න බැහැ.(ගේම් එකෙන් ගේම් එකට වෙනස් වෙනව.)

Share: