Notifications
Clear all

On board graphics

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Intel hd graphics 4000 pc එකේ on board graphics එක මම එකේ dedicated video memory එක 1024mbට වැඩි කරා motherboard එකේ bious setting වලින් කලින් තිබුනේ 32mb කියලා ඒක  ප්‍රශ්නයක් වේවිද?

1 Answer
0
Quote from Kasun Chamara on June 19, 2020, 7:19 am

Intel hd graphics 4000 pc එකේ on board graphics එක මම එකේ dedicated video memory එක 1024mbට වැඩි කරා motherboard එකේ bious setting වලින් කලින් තිබුනේ 32mb කියලා ඒක  ප්‍රශ්නයක් වේවිද?

ඒක ප්‍රශ්යක් වෙන්නෙ නෑ ඒත් ram එකේ capacity එක අඩු වෙලා ඇති ඔයා system properties ගියොත් මොකද ram එකෙන් ඒ ගාන එයා වෙන් කරගන්නෙ

Share: