Notifications
Clear all

Old Graphics Cards

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Outputs, VGA , DVI , HDMI Ports එක බැගින් ඇති පැරණි graphics cards වලින් multi monitor setup එකකට යා හැකිද ? (
Monitors 2ක් හෝ 3ක් වගේ)

1 Answer
0

එ එ ports support කරන montors තියෙනව නම් multi-monitor setup එකට යා හැකි.

Graphic card එකේ specification බලන්න උපරිම support කරන resolutions එ අදාළ port වලින්.

Share: