Notifications
Clear all

OC graphic cards

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

මේ OC කියලා කියන්නෙ over clocked කියලා නේද? එහෙම එකක්‌ ටික කාලයක් යනකොට over heat වෙයිද ?

1 Answer
0

ඔව්. සාමානයෙන් over clock කරල එන Cards වල Fans වැඩිපුර තියෙනව මේ over heating වලට ඔරොත්තු දෙන්න

Share: