Notifications
Clear all

nvidiya 2GB gtx 660 graphic

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

nvidiya 2GB gtx 660 graphic card aka hodada

price aka kiyada

game hodata wadada

1 Answer
0

මේ graphic Card එක දැන් අලුතින් එන්නෙ නැහැ. 2nd hand තමයි ගන්න වෙන්නෙ. ගන්න තැන අනුව මිළ වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් තාමත් පරණ games play කරන්න පුළුවන්. පහත Video එකෙන් මේ Card එක 2019 games වලදි වැඩ කරන විදිහ බලන්න පුළුවන්.

 

https://www.youtube.com/watch?v=PDMob7QczAY

Share: