Notifications
Clear all

Nvidia Quadro Graphic Cards

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Nvidia Quadro P620 2GB GDDR5 මේ VGA එක video editing වලට හොඳද? මේ දවස් වල PC  එකක් හදනවා නම්?

1 Answer
0

මෙවැනි පොඩි quadro card එකක් වැදගත් වෙන්නේ අනිවාර්යෙන් nvidia quadro අවශ්‍ය වෙන software භාවිතා කරනවා නම් පමණයි.

මේ මිලට gtx 1050ti වගේ card එකක් වඩා සුදුසුයි Premiere pro, DaVinci වගේ video editing software වලට.

Share: