Notifications
Clear all

Nvidia Lower Drivers

2 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

1. දැනට තියෙන driver වර්ෂන් එකට වඩා පරණ එකක් ආපහු දානවනම් කොහමද දාන්න ඕනේ? සාමන්‍ය විදිහට වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටල් කරාම හරිද?

2. නැත්නම් DDU වලින් තියෙන වර්ෂන් අයින් කරලා ද දාන්න ඕනේ

යුටියුබ් එකේ තිබ්බේ 1 වෙනි එකේ විදිහට ගොඩක් අ ය කරල තිබ්බේ තියෙං වර්ෂන් එක එහමම තියෙද්දී පරණ වර්ෂන් එක ඉන්ස්ටල් කරනවා

2 Answers
0

පරණ driver version එකක් නිකම්ම install කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට එක ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. හැබැයි DDU එකෙන් අලුත් drivers clean කරලා පරණ version install කරන එක වඩා සුදුසයි, එකෙන් driver version අතර මාරු වෙද්දී ලැබෙන්න පුළුවන් විවිද ප්‍රශ්න මගහරින්න පුළුවන්.

0
Topic starter

thanks

Share: