Notifications
Clear all

nvidia grapichs

12 Posts
5 Users
0 Reactions
178 Views
0
Topic starter

මගෙ ලැප් එක acer aspire core i5 එකක් ,ඒකෙ 8gb RAM,nvidia GX230 2gb grapich කාර්ඩ් එකක් තියෙනවා,grapich card එකේ drivers install කරලා තියෙන්නේ,ඒත් display adapter setting ව්ල තියෙන්නෙ intell grapich ගැන තව ඒකේ total grapich memory eke 4082mb පෙන්නනවා .මෙහෙම වෙන්නෙ ඇයි?මේක් gaming වලදි ප්‍රශ්නයක් වේවිද?තව desktop එකේ right clik කරාම ඩ්න window එකේ nvidia control panel ekath නෑ ,හැබැයි drivers දාලා තියෙන්නෙ .help plz

12 Answers
0

Total Video Memory කියන එකට පහලින් Dedicated Video Memory කියල ඇති.එතන MB කොච්චර පෙන්නනවද කියල බලන්න. Lap එකේ මොඩල් නම්බර් එක මොකක්ද?

0
Topic starter

Dedicated memory  පෙන්නන්නෙ 128mb කියලා,model number ඒක:-A315-55G-584K ,මෙ adapter properties වල පෙන්නනෙ onbord vga එක ගැන මං හිතන්න්නේ ,device maneger වල grapich card එක පෙන්නනවා dissable වෙලා නෑ,මේකේ drivers දාලා ආවට right click කරාම nvidia control pannel එක පෙන්නන් නෑ

0

Display adapter properties වලින් පෙන්නන්නේ ඔයගේ intel UHD built-in graphics ගැන. එකට dedicated video memory එකක් තියෙනව 128mb සහ ඉතුරු 4029mb ඔයගේ ram එකෙන් share වෙනවා. එතකොට total graphics memory 4gb තියෙනවා intel graphics වලට.

Nvidia mx 230 එකට එයාගෙ වෙනම 2gb dedicated memory එකක් තියෙනව.

මෙක task manager එක open කරලා (ctrl+shift+esc), "more details" ඔබන්න.එතකොට එන ලොකු task manager එකේ "performance" tab එකේ වම් පැත්තේ පහලට scroll කරාම GPU 0 කියන්නෙ intel graphics, GPU 1 කියන්නේ nvida graphics. එතන GPU 1 එකේ ඔයාට බලාගන්න පුලුවන් mx 230 එකේ තියෙන dedicated 2gb memory එක.

එහෙම නැත්නම් GPU-Z download කරලා එකෙන් ඔයාගෙ graphics ගැන full details ගන්න පුලුවන.

ඉස්සර nvida control panel එක drivers එක්ක අවා, හැබැයි දැන් nvida control panel එක වෙනම install කරන්න ඔනි microsoft store එකෙන්.

0
Topic starter

එතකොට gaming වලදී nvidia grapich card eka perfomance ගන්නෙ කොහොමද ,තව intell grapich run වෙද්දි ram එක use කරන නිසා අපිට  8gb ram එකෙ සම්පූර්න ප්‍රයෝජනය ගන්න බැරි වෙයිද?,ඒ ram useage එක නවත්තන්නෙ කොහොමද,තව මම task maneger එකට ගිහින් බැලුවම intel gpu එක විතරයි සීයට 0 ඉදලා සීයට 2,3 ට යන්නෙ nvidia GPU එක සීයට 0 වෙ මයි තියෙන්නෙ , එතකොට display adapter properties ව්ල Nvidia Gpu එක පෙන්නන් නැත්තේ මොකද

0
Topic starter

Nvidia card එකත් ram එකෙන් memory share කරගන්නවද

0

Nvidia Card එක Ram එක යූස් කරන්නෙ නැහැ මම හිතන්නෙ.මොකද ඒකෙ Vram එකක් තියනවනෙ.(ඔයාගෙ එකේ නම් 2GB).

0

@gadget කිව්ව වගේ Nvidia Control Panel එක Download කරල ඒකෙන් Drivers Search කරල බලන්න.

0

Intel graphic වලින් හැම වෙලාවෙම 4gb ram පාවිච්චි වෙන්නේ නැ, අවශ්‍ය වෙලාවට පමනක් ram එක භාවිතා කරන්නේ. ඔයාගේ normal software වලට කිසිම ප්‍රශ්නයක් නැතුව ram පාවිච්චි කරන්න පුලුවන්, එක auto balance වෙනවා windows වලින්.

Windows සහ පොඩී software ඔක්කොම run වෙන්නේ intel graphic වල battery ඉතුරු කරගන්න. Games සහ අනෙක් 3d software run වෙන්නේ nvida graphics වලින්. මෙක auto මාරු වෙනවා වෙනවා භාවිතා කරන software එක අනුව.

හැබැයි ඔයාට පුලුවන් nvida control panel එකෙන් එක එක software run වෙන්න ඔනි intel ද nvida ද manually තොරගන්න. එහෙම නැත්නම් software එකක icon එකක් right click කරලා run with graphic processor හරහා nvida ද intel ද කියලා තොරගන්න පුලුවන්.

Dispaly adapter එකේ nvida graphics පෙන්නෙ නැ කියාලා කිසිම අවුලක් නැ. ඔයා හරියට drivers install කරලා තියෙනවා නම් high graphics අවශ්‍ය software සහ games ටික auto nvida mx230 graphic වල run වෙන්නේ.

0
Topic starter

මම nvidia control panel එක download කරා ඉට පස්සෙ control panel එක open කරදි nvidia drivers has not downloden your system කියල වැටෙනවා,හැබැයි drivers download කරලා තියෙන්නේ ,තව මේකෙ intel UHD on bord එකකුත් තියෙනවා දැනට grapich දෙන්නේ ඒක task manager එකේ විදිහට nvidia එක  grapich දෙන් නෑ

0
Topic starter

එතකොට games හා 3D software run වෙනකොට nvidia GpU එක වැඩ කරනවනං එතකොට ram එකේ full storage එකම game එකට වැඩ කරනවද

0

ඔව්.......

0

මුලින්ම device manager එකට ගිහින් ඒකෙ driver එක unistall කරන්න ඉන්පස්සෙ මේ link එකෙන් ගිහින් ඔයාගෙ එකට ගැලපෙන game ready drive එක ගන්න. ඉන්පස්සෙ  මේ link එකෙන් ගිහින් game ready ready drive එකත් අරගෙන download කරගන්න ඉන්පස්සෙ බලන්න microsoft store එකෙන් ගිහින් ගන්න nvidea control panel එක ඒකත් වැඩ කරේ නැත්නම් ඔයා windows cortana search bar එකේ dxdiag කියල ගන්න ඉන්පස්සෙ උඩ එන tabs වල බලන්න display එකට අමතරව තව display කියල එකක් හරි render කියල tbඑකක් තියෙනවද කියල. ඒකෙන් render කියන second tab එකේ තියෙන්න ඕනෙ graphic card එකේ විස්තර එහෙම තියෙනවනම් ප්‍රශ්නයක් ගන්න එපා.

සමාන්‍යෙන් mx වගේ grpahic card තියෙන්න ගොඩක් වෙලාවට lap එකේ වැඩ වලදි cpu එකට අමතර support එකක් දෙන්න ඒක නිසා mx230වගේ cards ගොඩක් powerfull නෑ. ඒත් අලුත් nvidea site වල software detect කරල අවශ්‍ය ඒවට විතරයි gpu එක on වෙන්නෙ නැත්නම් ඒක standby තියෙන්නෙ battery එක save කරගන්න.

ඒ වගේම video ram එක ගැන කීවොත් @gadget කියපු දේ හරි අවශ්‍ය වෙලාවට විතයි ඒක ram එකෙන් ගන්නෙ intel graphics වලින් වැඩ කරනවනම්. ඒත් ඕකෙ වෙනම gpu එකක් තියෙන නිසා ඒ වගේ ලොකු software එකක් run වෙනවනම් gpu processor එකෙන් run වෙන්නෙ ඒ කියන්නෙ ඔයාගෙ ram එකට බලපෑමක් නෑ. ඒ වගේ අවශ්‍ය software හදුනගන්න එක nvidea drivers වලට පුලුවන්.

ඒ වගේම ඔයා gameready එක දැම්මට පස්සෙ ඒක right click කරාම nvidea control panel එක පෙන්නයි ඒකට ගිහින් වම් අත පැත්තෙ ටියෙන menu එකේ manage 3d settings කියන එකට ගිහින් ඒකෙ global settings වල preffered graphic processor කියන එක nvidea high performance gpu දම්මම එයා හැම එකක වැඩ කරන්න ගන්නව gpu එකෙන් ඒත් එහෙම දැම්මම battery නම් ඉක්ම්න්ට බහිනව ටිකක්

 

Share: