Notifications
Clear all

Nvidia GeForce MX250 (huawei matebook 13)

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

nvidia graphics wada karanne power plug karla thiyeddi witharada? anith eka meka heat wenawa power plug karagena iddi , hamawelema nemei hadisiyen. metal nisada manda heat eka danenwa athata godak. any solutions?

1 Answer
0

Laptop වල Nvidia optimus තියෙන නිසා automatically games සහ අනෙක් 3d software භාවිතා වෙද්දී විතරයි nvidia graphic card එක භාවිතා වෙන්නේ (nvidia control panel එකෙන් මේක මාරු කරන්න පුළුවන්). Laptop charger එකෙන් බලපෑමක් නැහැ.

Laptop එකක් charger එක ගැහුවම තමයි උපරිම performance ලැබෙන්නේ. එතකොට cpu, graphic card වලින් වැඩිපුර heat එකක් නිකුත් වෙනවා. තව battery එක charge වෙද්දී battery එකත් රත් වෙනවා. මේවා laptop වල සාමාන්‍ය දේවල්. Metal එකක් නම් මේක අතට දැනෙනවා වැඩි.

Share: