Nvidia ගැහුවොත්ද හො...
 
Notifications
Clear all

Nvidia ගැහුවොත්ද හොද Amd ගැහුවොත්ද

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

මම ලක්ශ දෙකකට විතර buget එකකට pc එකක් build කරන්න හදන්නේ මට gaming ultra use කරල play කරන්නයි video rendering ,game streem වගේ දේවල් කරන්න මම තෝරගත්තේ Amd ryzen වල system එකක් ryzen 3600 එක්ක  msi b550 gaming board එකකුයි ගහන්න vga එක්ට nvidia ගහන්නද amd ගහන්නද කියලා දෝලනේක ඉන්නේ දැනට nvidia හොද උනාට ඉස්සරහට එන ගොඩක් device වල තියෙන්නෙ amd gpu s කියලා ගොඩක් තැන් වල තිබ්බා මගෙ system එකට nvidia gtx 1660 super oc card එකක් ගහගන්නද නැත්තම් amd gpu එකකට යන්නද කියලා හිතාගන්න බෑ මොකක්වගේ gpu එකක් ගැහුවොද්ද මට හොද මට මගෙ system එක හදන්න යන buget එකට මීටවඩා හොද system එකක් හදන්න පුලුවන්ද පුලුවන්නම් හදන්න පුලුවන් මොනවගේද

1 Answer
0

මට දෙන්න පුළුවන් උපදෙසක් තමයි ඉස්සහරට එන්න පුළුවන් දේවල් නිෂිත නැති නිසා දැනට තියෙන performance සහ features බලලා හොදම PC parts තෝරාගන්න.

කොහොමත් දැනට ඔයාගේ budget එකට හොඳ AMD cards නැහැ, rx 5700 එක හොදයි හැබැයි ලංකාවේ හොයාගන්න අමාරුයි සහ මිලත් වැඩි.

ඒ budget එකට AMD 3600 + B550 + GTX 1660 super හොඳ parts ටිකක් gaming සහ video වැඩ වලට.

Share: