Notifications
Clear all

Nvida RTX 3070 not support for video editing

3 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

Ryzen 7  . 8cor cpu with water cooling

32gb ddr 4 ram

Asus tuff gaming  Nvidia rtx 3070 vg

Specs thiyana pc ekaka adobe premere pro cc 2020 software eken 5d mark 4 ekakin record karapu 1080p video ekakata adobe effect wala wrap stabilize eka dammama time line eka red wenawa real time play wenne naha . 

Video editing walata NVIDIA QUADRO CARD hara aneth gtx gaming card support karanne naha.

Man aluth gtx card kihipayak test kara.

Priyan aiye... mokadda mekata thiyana solution eka.

 

 

3 Answers
0

Premiere Pro වලට Quadro සහ GTX/RTX දෙකම supported, video editing වලට ප්‍රධානව වැදගත් CPU එක. GPU එක භාවිතා වෙන්නේ playback සහ gpu acceleration කරන්න පුළුවන් දේවලට විතරයි.

Warp stabilization වලට් gpu acceleration පවුච්චි වෙන්නේ නැහැ, cpu එකෙත් cores කීපයයි පවිච්චි වෙන්නේ. Analaysing සහ stabilizing ඉවර උනාම realtime play වෙන්නේ නැද්ද?

තව canon 5d mark vi වගේ ලොකු codecs තියෙන camera වලට proxy workflow එකක් භාවිතා කරලා බලන්න.

0
Topic starter

Camera එක project එක අනුව එයාලගේ budget එකත් එක්ක වෙනස් වෙනවා.. alecsa , red camera වගේම dslr cameraත් පාවිච්චි වෙනවා.. නමුත් VGA eke ena play back and real time play වෙන එකේ ප්‍රශ්න ගොඩක් එනවා.. colour grade කරන වෙලාවට high details බලන්න ඕන වෙලාට proxy use කරන්න බෑ...

0

එහෙම නම් ඉස්සෙල්ලාම ඕකොමා camera footage ටික Cineform codec එකකට transcode කරලා ඒවා editing වලට පාවිච්චි කරලා බලන්න.

Cineform වල හොඳ gpu acceleration එකක් තියෙන නිසා performance වැඩි වෙනවා ද කියලා try කරලා බලන්න.

Share: